MP3JOSS

Harsha Dhanosh | Hanga Gami (හංගා ගමි) | Rosa Teledrama Song | Nil Mal Kumariye | eTunes

Harsha Dhanosh | Hanga Gami (හංගා ගමි) | Rosa Teledrama Song | Nil Mal Kumariye | eTunes

Choose Download Format

Download MP3 Download MP4

Details

TitleHarsha Dhanosh | Hanga Gami (හංගා ගමි) | Rosa Teledrama Song | Nil Mal Kumariye | eTunes
AuthoreTunes
Duration4:51
File FormatMP3 / MP4
Original URL https://youtube.com/watch?v=VLo6Gtl8jW4
🎵 Support the artists — buy the original for the best audio quality! 🎵

Description

Harsha Dhanosh | Hanga Gami(හංගා ගමි) | Rosa Teledrama Song
℗ 2023 eTunes

Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/153128-HangaGami

♪Spotify: https://spoti.fi/3XUBOl6
♪Apple Music: https://apple.co/3pVA7rd
♪Deezer: https://bit.ly/3Dh5DCT
♪Tik Tok: https://bit.ly/3JYgmG3

Dial Now...
For Download "Hanga Gami (හංගා ගමි)" song as your RingIn Tone...
☎Hutch: 369576241
☎Dialog: 8711329689
☎Mobitel: 74750055

● ARTIST | Harsha Dhanosh
● LYRICS | Tharinda Kasun Jayawardana
● MUSIC | Nimesh Kulasinghe
● DIRECTOR | Sharmila Dharmarasa Fonseka
● DOP | Sarath Senevirathne
● EDITOR | Rakitha Dikkumbura
● COLORIST | Nadisha Maddumage
● CHOREOGRAPHER | Gayan Srimal
● VIOLIN | Rukshan Gunawardhana
_____________________________________________

LYRICS ✍️

හංගා ගමි ගැඹුරේම හදෙහි
මං ආදරේ උහුලා ගනිමි
මන්දාරමේ අඳුරේම තනිවී
දුන් හාදුවේ මතකේ සිඹිමි
අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
දැන් කාටද කියා දෙන්නෙ මගෙ නිල් මල් කුමාරියේ
සංසාරේ සියවරේ හමුවීලා තිබුණා
ලංවීලා හිතුමතේ ඔබ ආවා බැඳිලා
අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
හැන්දෑවේ තනි මඟේ යනවදෝ නොකියා

පය තබනා හැමවරේ ජීවිතේ දුර්ග මාවතේ
ඔබ හිටියා ළඟ රැඳී හීන ගානේ
මගහැරිලා කලුවරේ තනියෙන් දැන් මා
පාවිලා යාවීදෝ කොහේ
අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
මං කෝමද හදාගන්නෙ හිත පෙම්වත් කුමාරයෝ

සුසුමේ රේණු තවරා කේශ නල ගානේ
ඔබ ආවේම සරසාලාම මගෙ හීනේ
කලු ආකාසෙ තරු නෑ වාගෙ හිත ආයේ
යනදා ඈත දැනෙනා තාම සඳ මාගේ
_____________________________________________

Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: https://www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: https://twitter.com/eTuneslk
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes

_____________________________________________

#etunes #hangagami #harshadhanosh #හංගාගමි #rosateledramasong #etunes #etunesmusic #etunesrecords #tharindakasunjayawardana #nimeshkulasinghe #tvderana #sinhalasongs

🎧 Just For You

🎵 20 Cigarettes - Morgan Wallen 🎵 Perfect - Ed Sheeran 🎵 Uptown Funk - Mark Ronson Feat. Bruno Mars 🎵 Not Like Us - Kendrick Lamar 🎵 We Pray - Coldplay Feat. Little Simz… 🎵 Wasted Love - Austria (Eurovision) 🎵 Espresso Macchiato - Tommy Cash 🎵 Deck The Halls - Nat King Cole 🎵 What I Want - Morgan Wallen Feat. Tate… 🎵 Rolling In The Deep - Adele 🎵 Manchild - Sabrina Carpenter 🎵 Irl - Lizzo & Sza